Astro Talks S01E13: Who are accelerator physicists? - Discussion with Dr. Subashini De Silva at Thomas Jefferson National Accelerator Facility, USA
Manage episode 312776971 series 3245930
ඇමරිකාවේ තෝමස් ජෙෆර්සන් ජාතික විද්‍යාගාරයේ (Jefferson National Lab) අංශු ත්වරක භෞතික විද්‍යාඥයෙකු (accelerator physicist) ලෙස සේවය කරන ආචාර්ය සුභාශිනී ද සිල්වා සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන දොළොස්වන වැඩසටහනයි.
--- Send in a voice message: https://podcasters.spotify.com/pod/show/ncastronomy/message30 एपिसोडस